එඩිර ටියුටර් Edira Tutor

විභාගයත් ජීවිතයත් දෙකම ජයගෙන ලොව දිනන්නට!

100% ක් ඉ-අධ්‍යාපනය සමඟ

එඩිර ටියුටර්

ගෝලීය අධ්‍යාපන අභියෝග ජයගන්න ඔබේ දරුවා හුරුකරවන ජාත්‍යන්තර මට්ටමේ ස්වකීය ඉගෙනුම් අත්දැකීම Edira Tutor!

විද්‍යාව හා ගණිතය

6 සිට 11 ශ්‍රේණිය දක්වා දේශීය පාසල් විෂය නිර්දේශය ආවරණය කරන විද්‍යාව හා ගණිතය පාඩම්...

Japanese Smart Course

වේගවත්ව ජපන් භාෂාව ඉගෙන ගන්න, JLPT/NAT Exam එක සමත්කරවන ලංකාවේ එකම Smart පාඨමාලාව.

Term Test papers (English)

Sri Lankan Grade 6, 7, 8 Science curriculum with this powerful all-in-one practice package!

වාර විභාග ප්‍රශ්න පත්‍ර (සිංහල)

විභාග භීතිය දුරු කරන 6, 7, 8 ශ්‍රේණියේ විද්‍යා වාර විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය.

එඩිර YouTube අවකාශය

අධ්‍යාපනයට අනුබද්ධ සාකච්ඡාවන් හා පාඩම්වල විවිධ රසවත් කොටස් හා වැදගත් මාර්ගෝපදේශයන්

නිතර අසන ප්‍රශ්න.

නැහැ. Zoom Class හෝ YouTube පාඩම් හරහා නොලැබෙන වාසි ගසක් මෙමගින් හිමි වේ. පැය ගණන් එක දිගට පාඩම් අහන් ඉන්න බලන් ඉන්න අවශ්‍ය නැහැ. දරුවන්ගේ මනසට උකහාගත හැකි ප්‍රමාණයට පාඩම් අනු මාතෘකා යටතේ කෙටස් කර සෑම අනු කොටසක් සඳහාම ප්‍රශ්නාවලි අසමින් ඉදිරියට ගමන් කරයි. දවසේ කැමති වෙලාවක් වෙන් කරගෙන පාඩම් වෙත යොමු විය හැක. නතර කරපු තැනින් යලි ඇරඹිය හැකියි. දරුවාට කිසිවක් මඟ හැරෙන්නේ නැත. සිය පාරක් හෝ කැමති වාර ප්‍රමාණයක් නැවත නැවත ප්‍රශ්නාවලි සමඟ අධ්‍යයනය කළ හැක. අනිතර්ක්‍රියා සමඟ විවිධත්වය මුසුව ආකර්ශණීය ලෙස දරුවාට දැනුම ලබා දේ.

දරුවට පහසු වෙලාවක්. සෙල්ලන් කරලා හිත නිදහසේ සතුටෙන් දවසට විනාඩි 15 ක් 20 ක් වෙන් කරගෙන පාඩම් වෙත යොමු වෙන්න පුළුවන්. අනාගතයේදී ස්වං අධ්‍යාපනය සඳහා වැදගත් ඉගෙනුම් කළමණාකරන කුසලතාවයත් මේ හරහා සංවර්ධනය වේ.

නැහැ. මොකද වීඩියෝ අතරතුර වෙළඳ දැන්වීම් හා අවසානයේ විවිධ වීඩියෝ වෙත යොමුවීමට අවස්ථාව ලැබෙන හෙයින් දරුවා අවසානයේ නතරවෙන්නේ විෂයෙන් බොහෝ ඈත විනෝදාත්මක වීඩියෝ රැසක් නරඹා කාලය නාස්ති කරගෙනයි. එඩිර පාඩම් ඇත්තේ අපගේම වීඩියෝ බෙදාහැරුමක නිසා මෙම කිසිඳු බාදාවක් ඇති නොවේ.

මාසික ගාස්තු හෝ අමතර අය කිරීම් නැත. සම්පූර්ණ පාඩමක් (6, 7, 8) රු. 300/= ක් / (9, 10, 11) රු. 500/=  ක් පමණයි. වරක් ලබා ගන්නා පාඩමක් පාසැල් වර්ෂයක් පුරාවට නැවත නැවත ඕනෑම වාර සංඛ්‍යාවක් අධ්‍යයනය කළ හැක.

ක්‍රම දෙකකට පාඩම් ලබාගත පුළුවන්. පළමු ක්‍රමය, අපේ Website හො App එක හරහා Online Ecommerce ආකාරයට තමන්ටම මිලදී ගන්න පුළුවන්. 

අනෙක් ක්‍රමය අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර රිසිට් පතේ එකක් (Online Transaction නම් Screenshot එකක්) මෙයට WhatsApp කරන්න. එවිට අපි ගිණුමක් සකසා පාඩම් ඇතුළුකර Username හා Password ලබා දෙන්නෙමු. ඔනෑම Device එකකින් ඔනෑම වෙලාවක log වී පාඩම් වෙත යොමු වෙන්න පුළුවන්.

6 සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යාව හා ගණිතය පාඩම් ලබා ගැනීමට පිවිසෙන්න

අප හා සම්බන්ධ වන්න

Phone

+ 94 766 117 217

Email

info@ediratutor.com

Address

241, හයිලෙවල් පාර, නාවින්න, මහරගම.

පණිවිඩයක් එවන්න