8 ශ්‍රේණිය ඉතිහාසය – 01 පාඩම (2 වන කොටස)

රු0.00

Category:
දැනුම බෙදා හරින්න!

අපේ මුතුන් මිත්තෝ එදිනෙදා මුහුණ දුන් ගැටලු විසඳා ගැනීම සඳහා තාක්ෂණයක් භාවිත කළහ. කාලයක් තිස්සේ දියුණු වෙමින් පැමිණි එම තාක්ෂණයේ ඇතැම් අංග අපිටම ආවේණික වේ.