7 ශ්‍රේණිය විද්‍යාව – 02 පාඩම

රු300.00

Category:
දැනුම බෙදා හරින්න!

ඇතැම් ද්‍රව්‍ය වෙනත් ද්‍රව්‍යවලින් පිරිමැදීම නිසා ස්ථිති විද්‍යුතය හට ගනී. ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් ඇත. එම ආරෝපන හා ස්ථිති විද්‍යුතය පිළිබඳ විෂය දැනුම මෙම පාඩමෙන් ලබාගත හැක.