10 ශ්‍රේණිය සාහිත්‍ය – ගුත්තිල වෙණ නද (01 කොටස)

රු500.00

Category:
දැනුම බෙදා හරින්න!

ගුත්තිල කාව්‍යය රචනා කරනු ලැබුවේ වෑත්තෑවේ හිමියන් විසිනි. පච්‍ය 511 කින් සමන්විත ගුත්තිල කාව්‍යය, ගුත්තිල ජාතකය ඇසුරෙන් නිර්මාණය වූවකි. මෙම පාඩමේ පද්‍ය පන්ති 34 ක් ඇතුලත්ය. එයින් පළමු 17 මෙහි ඇත.