10 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – පාඩම 01 (2 වන කොටස)

රු0.00

Category:
දැනුම බෙදා හරින්න!

මෙම පාඩම හැදෑරීමෙන් ඔබට, දත්ත සහ තොරතුරු වෙන් කර හඳුනා ගැනීම‍, පද්ධතියක් යනු කුමක් ද, එදිනෙදා ජීවිතයේ දී දක්නට ලැබෙන පද්ධති, ගුණාත්මක තොරතුරක ලක්ෂණ, පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.