7 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 05

රු300.00

Category:
දැනුම බෙදා හරින්න!

එදිනෙදා කටයුතුවල දී මෙන් ම විද්‍යාගාර පරීක්ෂාවලදී ද අම්ල, භස්ම හා උදාසීන ද්‍රව්‍ය සුලබව භාවිත කරයි. අම්ල හා භස්ම හඳුනා ගැනීම එදිනෙදා ජීවිත කටයුතු පහසු කරයි. මේ පාඩම අම්ල හා භස්ම පිළිබඳවයි.