රු500.00
නීරෝගි දරුවකු ලෙස මෙලොව එළිය දැක, නව යොවුන් වියේ දී දරුණු ලෙස රෝගාතුර වී ඇවිදීමේ සහ කථා කිරීමේ හැකියාව අහිමි වූ ස්ටීවන් හෝකින, මේ කිසිවක් සිය ජීවිතයට බාධා කර ගත්තේ නැත.