8 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 13

රු300.00

Category:
දැනුම බෙදා හරින්න!

ආහාර නරක් වීම සිදු වන්නේ ප්‍රධාන වශයෙන් ආහාර මත ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය හා ක්‍රියාකාරිත්වය නිසා ය. ආහාර නරක් වීමට බලපාන සාධක කෘත්‍රිම ව පාලනය කර ආහාර කල් තබා ගැනීමේ ක්‍රියාවලිය ආහාර පරිරක්ෂණයයි.