7 ශ්‍රේණිය ගණිතය – පාඩම 04 (2 කොටස)

රු0.00

Category:
දැනුම බෙදා හරින්න!

සාධක හා ගුණාකාර ii කොටස අධ්‍යයනය කිරීමෙන් ඔබට, පූර්ණ සංඛ්‍යාවක සාධක සෙවීමට, ගුණාකාර සෙවීමට, ප්‍රථමක සාධක සෙවීමට, මහා පොදු සාධකය සෙවීමට සහ කුඩා ම පොදු ගුණාකාරය සෙවීමට හැකියාව ලැබේ.