මෙම පාඩමෙන් පදාර්ථය සංශුද්ධ ද්‍රව්‍ය හා සංශුද්ධ මූලද්‍රව්‍ය හා සංයෝග, භෞතික හෝ රසායනික වෙනස් ගුණ ඇති ද්‍රව්‍යව, නිශ්චිත ගුණ දරන සංශුද්ධ ද්‍රව්‍ය, මූලද්‍රව්‍යවල තැනුම් ඒකක පරමාණු හා අණු හා මිශ්‍රණ සමජාතීය මිශ්‍රණ හා විෂමජාතීය මිශ්‍රණ ලෙස වර්ග කිරීම ආදිය ඉගෙන ගතහැක.