8 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 11

රු300.00

Category:
දැනුම බෙදා හරින්න!

ශාක, පරිසරයේ පැවැත්ම එනම් පරිසර සුරක්ෂිතතාව සඳහා දායක වන ප්‍රධාන ජීවී කාණ්ඩයක් ලෙස සැලකේ. ශාක විසින් සිය පැවැත්ම සඳහා ජෛව ක්‍රියාවලි රාශියක් සිදු කරනු ලබයි. එම ජෛව ක්‍රියාවලි කිහිපයක් පිළිබඳව මෙහි දී අධ්‍යයනය කරමු.