10 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 02 (2 වන කොටස)

රු0.00

Category:
දැනුම බෙදා හරින්න!

මෙම පාඩමෙන් දුර, විස්ථාපනය හා ත්වරණය පිළිබඳ සංකල්පය හා ඒ ආශ්‍රිතව ඇති දුර-කාල, විස්තාපන-කාල, හා ප්‍රවේග-කාල ආදී ප්‍රස්ථාරත් ඒ ආශ්‍රිතව ගණිතමය කර්මත් ඉගෙන ගැනීමට හැකියාව ලැබේ.