STEAM සමඟ ඔබේ දරුවත් ජාත්‍යන්තර ගැටුමකට මුලපුරයි.

අධ්‍යාපනය යනු ප්‍රගතිය කරා යන ගමනේ හැරවුම් ලක්‍ෂයයි. එය රටක අනාගතය හැඩගැස්වීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. තාක්‍ෂණික දියුණුව උපයෝගී කරගනිමින් ඉතා වේගයෙන් කර්මාන්ත සහ ආර්ථිකයන් පරිවර්තනය වන ලෝකයේ, අනාගතය සඳහා තරුණ පරම්පරාව සූදානම් කිරීම වෙන කවරදාටත් වඩා තීරණාත්මක වී ඇත. වෙනස්වන කාලය සමඟ වේගයෙන් ගමන් කිරීම සඳහා, ශ්‍රී ලංකාව...
Read More

ලොවම නිර්වින්දනය වෙයි – පියවි සිහිය ගැනීමට අලුත් එන්නතක් සොයයි

ඩිජිටල් අවකාශය තුළ කටයුතු කරන  අධ්‍යයතන මානව වර්ගයා  දසලක්ෂ සංඛ්‍යාත තොරතුරු සමුදායක අතරමංවී සිටිති. අසත්‍ය තුළ සැගවී ඇති සත්‍ය අවබෝධ කරගැනීමට නොහැකිවීම මෙම අතරමංවීමට හේතුවයි. අසත්‍යයෙන් සත්‍ය වෙන්කර අවබෝධ කරගැනීම සදහා වූ විවේචනාත්මක චින්තන කුසලතා නොමැතිවීම සත්‍ය තොරතුරු මත පදනම් වූ චින්තන අවකාශයක් ඇති නොවීමට හේතු වී තිබේ. අසත්‍ය තොරතුරු මත පදනම්...
Read More

සාරිය ගැලවෙයිද?

ඉන්දියාව කියන්නේ ශ්‍රී ලාංකික අපට වඩා අතිශයින් දරුණු විදියට කාන්තා පිරිමි ලිංග භේදය සලකන රටක්. එය ඇතැම්විට මානව ධර්මතා උල්ලන්ගනය කරමින් ගැහැනු දරු උපත් තිඹිරිගෙය තුළම ඝාතනය කිරීම දක්වාද සාහසික වී ඇත. එවැනි රටක රජයේ පාසල් ගුරුවරියන්ට සාරිය අනිවාර්යයද? නැතිනම් වෙනත් නියමිත ඇඳුම් කේතයක් (Dress Code) හෝ සීමා පැනවීමක් තිබේද?...
Read More

ඇල්ෆා තරංග හදුනා ගනිමු – මතකය දෙගුණ තෙගුණ කරමු | Double and Triple your Memory with Alpha Waves

විශ්වයේ විවිධ තරංග ක්‍රියාකාරීව පවතින අතර, ඒවා සත්ත්ව සංහතිය පාලනය කිරීමට තරම් ප්‍රබලවෙයි. විශේෂයෙන් ඒවායේ බලපෑම එල්ලවන්නේ මිනිස් ක්‍රියාකාරීත්වයටයි. එකී තරංග, තරංග ආයාම හා සංඛ්‍යාත පරාසයන්ට අනුකූලව වෙනස් වෙයි. අපගේ මිනිස් මොළය තරංග වර්ග 5 ක් නිපදවන බව ඔබ දැන සිටියාද? මොළය සහ එහි තරංගවල ක්‍රියාකාරීත්වය පිළිබඳ සුවිශේෂී තොරතුරු රැසක්...
Read More

හිතාගන්නත් බැරි ඒත් ඇත්තටම පවතින ජපන් පාසල් නීති

පාසල් කාලය විටෙක සුන්දරයි, තවත් විටෙක අමිහිරි මතක ගොඩක්. කොහොම හරි ඔයාට ආයෙමත් පාසැල් යන්න අවස්ථාව ලැබුනොත් ඔයා මොකද කරන්නේ? ඒකත් ලංකාවේ නෙමේ ජපානේ පාසලකට යන්න අවස්ථාව ලැබුනෙත්? අපි මේ කියන්න යන්නේ ඔයා ජපන් පාසලකට ගියොත් අනිවාර්යෙන්ම පිළිපඳින්න වෙන නීති 9 ක් ගැනැයි. මේ නීති ඔයාව පුදුමයට පත් කරන බව...
Read More

වංචා විරෝධී මෘදුකාංගය රැවටීම Fooling Anti-Cheating Software

පසුගිය වසංගත කාලයේ ප්‍රොක්ටෝරියෝ (Proctorio) නම් මාර්ගගත විභාග (Online Exam) වංචා නැවතීමේ මෘදුකාංගයක් ලොව පුරා අළෙවි විය. ඇත්තටම වංචා නවතන මෘදුකාංගයටත් වංචා කළ හැකිද පිළිබඳ පරීක්‍ෂකයින් කණ්ඩායමක් රසවත් අධ්‍යනයක නිරත වුනා. මේ එම අධ්‍යයනය පිළිබඳ කෙටි වාර්ථාවයි. ප්‍රොක්ටෝරියෝ (Proctorio) නම් මෙම මෘදුකාංගය පිළිබඳව ඉතා සාධනීය හා ඉහළ සහතිකයක් එම ආයතනය...
Read More

පිස්සු හදාගන්නේ නැතුව ගෙදර ඉඳන් පාඩම් කරන්න ක්‍රම 13 ක්.

පාසල් හෝ පන්ති නැති දින බොහෝමයක් අද අපේ ජීවිතේ තියෙනවා. සමාජයේ විවිධ අර්බුධ නිසා ශිෂ්‍යයන්වන ඔබට අතිවෙන හොඳම හා නරකම ඉරනම තමා නිවසේ සිටීමට සිදු වීම. එහි නරක වන්නේ, ඔබට පාඩම් කිරීමට සිත් වුවත් එය නිසිලෙස කරගැනීමට බැරි වීමයි. නමුත් එහි හොඳ වන්නේ පහත ක්‍රම භාවිතයෙන් නිවසේ සිට පාඩම් කිරීමට...
Read More

ඔබේ දරුවගේ අධ්‍යාපනය ගැන බයෙන්ද ඉන්නේ?

නොකා නොබී හරි දරුවන්ව පෝෂණය කරන එක හැම අම්මෙක්ගේමල තාත්තෙක්ගේම සතුටක්. ඒ වගේම මොන දේ අහිමි වුණත්, දරුවාට අධ්‍යාපනය ලබා දීමට මහන්සි වෙනවා. විශාල මුදලක් වියදම් කරනවා. දැන් හැබැයි ප්‍රශ්න දෙකක් තියෙනවා.
Read More