පාසල් කාලය විටෙක සුන්දරයි, තවත් විටෙක අමිහිරි මතක ගොඩක්. කොහොම හරි ඔයාට ආයෙමත් පාසැල් යන්න අවස්ථාව ලැබුනොත් ඔයා මොකද කරන්නේ? ඒකත් ලංකාවේ නෙමේ ජපානේ පාසලකට යන්න අවස්ථාව ලැබුනෙත්? අපි මේ කියන්න යන්නේ ඔයා ජපන් පාසලකට ගියොත් අනිවාර්යෙන්ම පිළිපඳින්න වෙන නීති 9 ක් ගැනැයි. මේ නීති ඔයාව පුදුමයට පත් කරන බව විශ්වාසයි. මේ ඇත්තක්ද බොරුවක්ද කියලත් සැක හිතෙයි. ඒත් ඇත්තටම මේ නීති ජපන් පාසල්වල ක්‍රියාත්මක වෙනවා. අපි එහෙනන් දැන් බලමු මොනවද මේ හිතාගන්නත් බැරි ඒත් ඇත්තටම පවතින ජපන් පාසල් නීති 9 කියලා.

ජපන් පාසල්වල ඉතා දැඩි නීති තියෙනවා, ඔබට දිගටම පාසලේ රැදී සිටීමට අවශ්‍යනම් ඔබ එම නීතිවලට කීකරු විය යුතුය. ඔවුන්ට ලෝකයේ හොඳම පාසල් පද්ධතියක් ඇත්තේ එබැවිනි.

සියලු යහපත් පුරුදු දරුවන් පුරුදුවන්නේ පාසලේ සිටමයි. එම පාසල් අවධියේදී දරුවන්ට මෙම පුරුදු ලැබෙන තෙක් පනවා ඇති නීති කිහිපයක් තමා අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ.

ඇතැම් මිත්‍යා හෝ ප්‍රෝඩාකාරි වෙළඳ මතද ඔබ තේරුම් ගන්නට හැකි වේවි. එමෙන්ම දියුණු රටක් බවට පත් වීමටනම් අපේ රටේ දරුවන්ටද පාසල් පද්ධතිය තුල සිටම බොහෝ දේ පුරුදු කළ යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය නීති පද්ධතියක්ද සැකසිය යුතු බව පැහැඳිලි කරුණකි. එනිසයි කියමනක් තියෙන්නේ රටක් වෙනස් කරන්න අවශ්‍ය වන්නේ අවුරුදු 13ක් පමණයි කියා. ඒ දරුවෙක් පාසලක ගත කරන අවුරුදු 13 යි.

දැනුම බෙදා හරින්න!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *