10 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (1 වන කොටස)

රු500.00

Category:
දැනුම බෙදා හරින්න!

ඉතිහාසය හැදෑරීමේදි වැදගත්ම සාධකය වන්නේ මූලාශ්‍ර පිළිබඳව අවබෝධය තිබීමයි. අතීතය පිළිබඳව තොරතුරු ගත හැකි ලේඛන හා ඉතිරි වී පවතින භෞතික දේවල් මූලාශ්‍ර ලෙස හඳුනාගත හැකියි.