මෙම පාඩම අධ්‍යයනයෙන් මුල් අවධිවල ශ්‍රී ලංකාවේ දේශපාලන බලය පැවති ආකාරය, ගම් මට්ටමින් පාලන කටයුතුවලට සහභාගි වූවන්, ජනාවාස වර්ධනය වීමත් ඊට සමගාමීව සමාජයේ විවිධ අවශ්‍යතා පැන නැගීමත්, .විමධ්‍යගත ව පැවති මෙරට දේශපාලනය මධ්‍යගත කිරීමේ ව්‍යාපාරය පිළිබදවත් ඉගෙනගත හැක.
- You cannot add another "11 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 01" to your cart. View cart





