10 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 08

රු500.00

Category:
දැනුම බෙදා හරින්න!

මෙම පාඩමෙන් ජීවීන්ගේ ලාක්ෂණික ලෙස, සෛලීය සංවිධානය, පෝෂණය, ශ්වසනය, උද්දීප්‍යතාව සහ සමායෝජනය, බහිස්ස්‍රාවය, චලනය, ප්‍රජනනය, වර්ධනය හා විකසනය ආදිය පිළිබඳව ඉගෙනගත හැක.