රසායනික ප්‍රතික්‍රියා ශීඝ්‍රතා, ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය, උෂ්ණත්වය, සාන්ද්‍රණය සහ උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කෙරෙහි බලපාන ආකාරය, රසායනික කර්මාන්ත හා කාර්මික ක්‍රියාවලි හා එදිනෙදා කටයුතු සඳහා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැදගත්වන ආකාරය මෙම පාඩමන් ඉගෙනගත හැක.
“11 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 01” has been added to your cart. View cart