මෙම පාඩම ඔබට 10 හා 11 ශ්‍රේණි සඳහා නිර්දේශිත සිංහල සාහිත්‍ය පාඩම් මාලාව ආරම්භයට පෙර සිදුකළ යුතු හඳුන්වාදීමේ පාඩමයි. එහිදී සාමාන්‍ය පෙළ සඳහා සිංහල සාහිත්‍ය විෂයට මූලික හඳුන්වාදීමක් සිදුකරයි.
“10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යය – 06 පාඩම” has been added to your cart. View cart