කථා කිරීමේ දී මුවින් නිකුත් වන ශබ්ද ලියා දක්වන දෘෂ්ටිගෝචර සංකේත අක්ෂර හෙවත් අකුරු නමින් හැඳින්වේ. සිංහල භාෂාවේ අක්ෂර මාලාව අක්ෂර 60කින් සමන්විත වේ. මෙම අක්ෂරමාලාව හොඳින් ඉගෙන ගැනීමට මෙම පාඩම උපකාර වේ.
“10 ශ්‍රේණිය බුද්ධ ධර්මය – පාඩම 01” has been added to your cart. View cart