රු500.00
මෙම පාඩම අධ්‍යයනයෙන් ඔබට වස්තුවක චලිතය පිළිබඳව නිව්ටන්ගේ පළමු, දෙවන හා තුන්වන නියමයන් පිළිබඳවද වස්තුවක් බර සහ ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳව දැනුම ලබාගත හැකිය.