පරම්පරානුගතව පැවතෙන නර්තන, වාදන හා රංගන අංග රාශියකින් හා ඉපැරණි චාරිත්‍රවලින් සමන්විත මේ පෙරහැර ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරයි. මෙම පාඩම එම දළඳා පෙරහැර පිළිබඳවයි.
“9 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (1 වන කොටස)” has been added to your cart. View cart





