ගැමි සුන්දරත්වය පමණක් නොව ආදරය වැනි මානව හැඟීම්ද මනා කොට චිත්රණය කිරීමට කවියට හැකිය. අපගේ පැරනි ජන සමාජයේ නෑන මස්සිනා ආදර කතා එමටය. මෙම කවි තුලින් හබට රස විදින්නට ලැබෙන්නේ එවැනි ආදරයක විප්රලම්භයයි.
- You cannot add another "11 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 01" to your cart. View cart





