මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට, පූර්ණ සංඛ්‍යාවක එක් එක් ඉලක්කම පිහිටන ස්ථානයට අදාළ ස්ථානීය අගය දැන ගැනීමට, පූර්ණ සංඛ්‍යාවක එක් එක් ඉලක්කමෙන් නිරූපිත අගය දැන ගැනීමට සහ බිලියන කලාපය තෙක් සංඛ්‍යා කියවීමට හා අකුරින් ලිවීමට හැකියාව ලැබේ.
“9 ශ්‍රේණිය බුද්ධ ධර්මය – පාඩම 01” has been added to your cart. View cart