මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට, පූර්ණ සංඛ්‍යා එකතු කිරීමට, පූර්ණ සංඛ්‍යාවකින් ඊට වඩා කුඩා පූර්ණ සංඛ්‍යාවක් අඩු කිරීමට, පුර්ණ සංඛ්‍යා ගුණ කිරීමට සහ පූර්ණ සංඛ්‍යාවක්, පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමට හැකියාව ලැබේ
“8 ශ්‍රේණිය ඉතිහාසය – 01 පාඩම (2 වන කොටස)” has been added to your cart. View cart