පන්සිය පනස් ජාතක පොත කුරුණෑගල යුගයේ රචනා වූ වැදගත් ම සාහිත්‍ය කෘතියයි. එය තරම් සිංහල ජන ජීවිතයට බලපෑ තවත් කෘතියක් නැති තරම් ය. බෝසත් චරිතය මුල්කොට ගත් කථා වස්තු පන්සිය හතලිස් හතක් ඇතුළත් ව තිබේ.
“10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යය – 06 පාඩම” has been added to your cart. View cart





