සියලු සතුන් කෙරෙහි මිතුරු සිතින්, හිතවත් ව ක්‍රියා කිරීම මෛත්‍රිය යි. මෙය භාවනාවක් වශයෙන් ප්‍රගුණ කළ හැකි ය. පාසලේ දී හෝ විහාරස්ථානයේ දී මූලික ආගමික වතාවත් සිදු කර තෙරුවන් සරණ සහිත පංච ශීලය සමාදන්ව භාවනාවට පිවිසෙන්න.
“7 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01(2 වන කොටස)” has been added to your cart. View cart