සිදුහත් කුමරුගේ සහ යසෝදරා දේවියගේ පුතා රාහුල කුමරු ය. මේ කුමරු පැවිදි වීමෙන් පසු රාහුල හාමුදුරුවන් නමින් ප්‍රසිද්ධ විය. කීකරුකම, අවවාද පිළිගැනීම, ඇත්ත කථා කිරීම, හරි වැරැදි හඳුනා ක්‍රියා කිරීමට උත්සාහ කිරීම, අනතිමානී බව රාහුල හාමුදුරුවන්ගේ චරිතයෙන් ගත හැකි ආදර්ශයන් ය.
“7 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01(2 වන කොටස)” has been added to your cart. View cart