සූර්ය තාපය නිසා දිවා කාලයේ දී උණුසුම් වන පරිසරය රාත්‍රී කාලයේ දී සිසිල් වෙයි. සමහර රටවල අධික සීතල නිසා මිනිසුන් යයි. සමහර රටවල මිනිසුන් අධික උණුසුම නිසා මිය යාම ද සිදුවෙයි. මෙයින් පෙනෙන්නේ ජීවිතය පවත්වා ගත හැකි උෂ්ණත්වයේ සීමාවක් පවතින බවය.
“8 ශ්‍රේණිය විද්‍යාව – 02 පාඩම” has been added to your cart. View cart





