මහින්ද හිමි විසි වන සියවසේ සිංහල කාව්‍ය ක්ෂේත්රය පෝෂණය කළ ලේඛකයන් අතරේ ප්‍රමුඛයකු සේ පිළිගැනේ. උන්වහන්සේ විසින් රචිත උදය සිරි පද්‍ය පන්තියේ සොබාදහමේ ආශ්චර්යයෙන් මිනිස් ජීවිත ප්‍රබෝධවත් වන ආකාරය පැවසෙයි.
- You cannot add another "6 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01" to your cart. View cart





