මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට, කාලය මනින ඒකක හා කාලය මනින ඒකක අතර සම්බන්ධතා හඳුනා ගැනීමට, කාර්යයක් සඳහා ගත වූ කාලය සෙවීමට, වේලාව පැය 24 ඔරලෝසුවෙන් ප්‍රකාශ කිරීමට සහ දිනය සම්මත ආකාරයට ලිවීමට, හැකියාව ලැබේ.
“11 ශ්‍රේණිය විද්‍යාව – 02 පාඩම” has been added to your cart. View cart