රු300.00
මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට, දිග මැනීම සඳහා භාවිත වන ඒකක හඳුනා ගැනීමට, දිග මනින ඒකක අතර සම්බන්ධතා හඳුනා ගැනීමට සහ සරල රේඛීය තල රූපයක පරිමිතිය සෙවීමට හැකියාව ලැබේ.