මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට, තල පෘෂ්ඨයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය ලෙස හඳුනා ගැනීමට, අභිමත ඒකක භාවිතයෙන් වර්ගඵලය මැනීිමට, වර්ගඵලය මනින ඒකක හඳුනා ගැනීමට, සමචතුරස්‍රයක සහ ඍජුකෝණාස්‍රයක ආස්තර හා වර්ගඵලය මැනීම ආදියට හැකියාව ලැබේ.
- You cannot add another "10 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (1 වන කොටස)" to your cart. View cart