6 ශ්‍රේණිය බුද්ධ ධර්මය – පාඩම 05

රු300.00

Category:
දැනුම බෙදා හරින්න!

සියලු සතුන් කෙරෙහි මිතුරු සිතින්, හිතවත් ව ක්‍රියා කිරීම මෛත්‍රිය යි. මෙය භාවනාවක් වශයෙන් ප්‍රගුණ කළ හැකි ය. පාසලේ දී හෝ විහාරස්ථානයේ දී මූලික ආගමික වතාවත් සිදු කර තෙරුවන් සරණ සහිත පංච ශීලය සමාදන්ව භාවනාවට පිවිසෙන්න.