කාලගුණය පිළිබඳ ව තොරතුරු ඉදිරිපත් කිරීමේ දී බහුලව භාවිත වන සාධක වර්ෂාපතනය, උෂ්ණත්වය, ආර්ද්‍රතාව, සුළඟේ වේගය හා දිශාව වේ. මෙම සාධක සියල්ල ම නිතර වෙනස් වේ. ඒ අනුව කාලගුණය හා ඒ ආශ්රිත දැනුම මෙම පාඩමෙන් ලබා ගත හැක.
- You cannot add another "8 ශ්‍රේණිය විද්‍යාව – 01 පාඩම" to your cart. View cart





