මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් දරුවාට, 1 සිට 20 තෙක් එක් එක් පූර්ණ සංඛ්‍යාවේ වර්ගය ලියා දැක්වීමට සහ 1 සිට 1000 තෙක් ඇති පූර්ණ වර්ග වන සංඛ්‍යාවල වර්ගමූලය, නිරීක්ෂණයෙන් සහ ප්‍රථමක සාධක මගින් ලබා ගැනීමට හැකියාව ලැබේ.
“11 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (1 වන කොටස)” has been added to your cart. View cart