6 ශ්‍රේණිය ගණිතය – පාඩම 15

රු300.00

Category:
දැනුම බෙදා හරින්න!

මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට, දිග මැනීම සඳහා භාවිත වන ඒකක හඳුනා ගැනීමට, දිග මනින ඒකක අතර සම්බන්ධතා හඳුනා ගැනීමට සහ සරල රේඛීය තල රූපයක පරිමිතිය සෙවීමට හැකියාව ලැබේ.