6 ශ්‍රේණිය ගණිතය – පාඩම 21

රු300.00

Category:
දැනුම බෙදා හරින්න!

මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට, අනුපාත යන සංකල්පය අවබෝධ කර ගැනීමට, අනුපාතයකට තුල්‍ය වූ අනුපාත ලිවීමට, අනුපාතයක් සරල ම ආකාරයෙන් ලියා දැක්වීමට සහ අනුපාත හා අනුපාතික අතර වෙනස හඳුනා ගැනීමට හැකියාව ලැබේ.