පන්සිය පනස් ජාතක පොත කුරුණෑගල යුගයේ රචනා වූ වැදගත් ම සාහිත්‍ය කෘතියයි. එය තරම් සිංහල ජන ජීවිතයට බලපෑ තවත් කෘතියක් නැති තරම් ය. බෝසත් චරිතය මුල්කොට ගත් කථා වස්තු පන්සිය හතලිස් හතක් ඇතුළත් ව තිබේ.
“9 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (1 වන කොටස)” has been added to your cart. View cart





