මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට, කුලක හඳුනා ගැනීමට, කුලකයක අවයව හඳුනා ගැනීමට, කුලකයකට අයත් අවයව ලියා දැක්වීමෙන් කුලකයක් ලියා දැක්වීමට, අවයව නිශ්චිත ව ම හඳුනා ගත හැකි වන පරිදි පොදු ලක්ෂණයක් මගින් කුලකයක් ලියා දැක්වීමට සහ කුලකයක් වෙන් රූප සටහනකින් නිරූපණය කිරීමට, හැකියාව ලැබේ.
- You cannot add another "11 ශ්‍රේණිය ඉතිහාසය – 01 පාඩම ( 2 කොටස )" to your cart. View cart