රු0.00
සාධක හා ගුණාකාර ii කොටස අධ්‍යයනය කිරීමෙන් ඔබට, පූර්ණ සංඛ්‍යාවක සාධක සෙවීමට, ගුණාකාර සෙවීමට, ප්‍රථමක සාධක සෙවීමට, මහා පොදු සාධකය සෙවීමට සහ කුඩා ම පොදු ගුණාකාරය සෙවීමට හැකියාව ලැබේ.