පුෂ්ප හටගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හැඳින්වෙන අතර පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හැඳින්වේ. සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස් හා සුවිශේෂි කාර්ය සඳහා ද හැඩගැසී ඇති ආකාරය පිළිබඳව මෙම පාඩමේ ඉගැන්වේ.
“7 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 01” has been added to your cart. View cart