එදිනෙදා ජීවිතයේ දී විවිධ ශබ්ද අපට ඇසෙයි. කුරුලු නාදය, ගුවන් විදුලි යන්ත්‍රයකින් හෝ රූපවාහිනී යන්ත්‍රයකින් නැගෙන ශබ්දය ඉන් කිහිපයකි. මෙසේ අපට ඇසෙන ශබ්ද පිළිබඳව තව දුරටත් මෙම පාඩමෙන් ඉගෙන ගනිමු.
“6 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 02” has been added to your cart. View cart