7 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 15

රු300.00

Category:
දැනුම බෙදා හරින්න!

පෘථිවි කබොලෙහි මතුපිට ස්තරය වන පස, සොබාදහමෙන් අප ලද මහඟු දායාදයකි. පෘථිවිය මත ජීවීන්ගේ පැවැත්ම සඳහා පස ඉහළ දායකත්වයක් සපයයි. මෙම පාඩමෙන් පස පිළිබඳව වටිනා කරුණු කිහිපයක් ඉගෙන ගනිමු.