රු300.00
ජීවය පවත්වා ගැනීම සඳහා වාතයල ජලය මෙන් ම ආහාර ද අත්‍යවශ්‍ය වේ. ආහාරවල විවිධ පෝෂක අඩංගුවන අතර එම පෝෂක මොනවාද හා හඳුනාගන්නේ කොහොමද කියල මෙම පාඩමෙන් ඉගෙන ගන්න පුළුවන්.