රු300.00
ඇතැම් ද්‍රව්‍ය වෙනත් ද්‍රව්‍යවලින් පිරිමැදීම නිසා ස්ථිති විද්‍යුතය හට ගනී. ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් ඇත. එම ආරෝපන හා ස්ථිති විද්‍යුතය පිළිබඳ විෂය දැනුම මෙම පාඩමෙන් ලබාගත හැක.