7 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 04

රු300.00

Category:
දැනුම බෙදා හරින්න!

සාගර ජලය ලුණු රස වූයේ ඇයි? මත්ස්‍යයින් ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගන්නේ කෙසේද? මෙම සංසිද්ධි හා සම්බන්ධ වන ජලය සතු සුවිශේෂි ගුණංගයක් ඇත. එම ගුණාංගය ජලයේ ද්‍රාවක ගුණය ලෙස හඳුන්වයි.