7 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 11

රු300.00

Category:
දැනුම බෙදා හරින්න!

එදිනෙදා ජීවිතයේ දී විවිධ ශබ්ද අපට ඇසෙයි. කුරුලු නාදය, ගුවන් විදුලි යන්ත්‍රයකින් හෝ රූපවාහිනී යන්ත්‍රයකින් නැගෙන ශබ්දය ඉන් කිහිපයකි. මෙසේ අපට ඇසෙන ශබ්ද පිළිබඳව තව දුරටත් මෙම පාඩමෙන් ඉගෙන ගනිමු.