7 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 12

රු300.00

Category:
දැනුම බෙදා හරින්න!

ඒක සෛලික ජීවීන් හැරුණු විට අනෙක් සියලු ජීවීන් නිර්මාණය වී ඇත්තේ සෛල කිහිපයක් හෝ විශාල සංඛ්‍යාවක් ඒකරාශි වීමෙනි. ඔවුන් බහු සෛලික ජීවීන් ලෙස හඳුන්වනු ලැබේ. මිනිසා බහු සෛලික ජීවියෙකි.