දිවා කාලයේ දී සූර්ය තාපය නිසා උණුසුම් වන පරිසරය රාත්‍රී කාලයේ දී සිසිල් වේ. උණුසුම සිසිල යනු අපට දැනෙන සංවේදන දෙකකි. මෙම පාඩමෙන් උණුසුම හා සිසිලස කෙරෙහි බලපාන තාපය පිළිබඳ ඉගෙන ගනිමු.
“7 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (1 වන කොටස)” has been added to your cart. View cart